ඊයේ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 55යි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ (17) කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 55ක් වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳව අද නිල වශයෙන් වාර්තා කළේය.

දෛනික මරණ වාර්තා කළ දින සිට දිනකට මරණ පනහක් වාර්තාවන3වන දිනය අදය.
මිය ගිය අය අතර කාන්තාවන් 23ක් හා පුරුෂයින් 32ක් වේ.

මේ වනවිට රට තුළ නිල වශයෙන් වාර්තාවන සමස්ථ මරණ සංඛ්‍යාව 2421කි.

මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

 

Exit mobile version