ඊයේ කොවිඩ් ආසාදිතයන් 597යි… මරණ 01යි..

HOUSTON, TX - JUNE 30: (EDITORIAL USE ONLY) Medical staff wears full PPE as they wrap a deceased patient with bed sheets and a body bag in the Covid-19 intensive care unit at the United Memorial Medical Center on June 30, 2020 in Houston, Texas. Covid-19 cases and hospitalizations have spiked since Texas reopened, pushing intensive-care wards to full capacity and sparking concerns about a surge in fatalities as the virus spreads. (Photo by Go Nakamura/Getty Images)

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 597ක් හා එක් කොවිඩ් මරණයක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.  ඒ අනුව මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයයන් ගණන 334960කි. සමස්ත මරණ ගණන 184කි

ඊයේ වාර්තා වූ මරණය කළුතර දිස්ත්‍රික්කයේ 71 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු මියගොස් තිබුනේ නිවසේ දීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 597 දෙනා අතර බන්ධනාගාර රැඳවියන් 74ක් විය. මේ පිළිබඳව රජය නිකුත් කළ නිවෙදන පහත දැක්වේ.


 

Exit mobile version