සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉස්සර නම් ඔබතුමාලගේ රැස්වීම්වලට ආපු මිනිස්සු කතා ඇහුවාට ඡන්දෙ දුන්නේ නෑ… හැබැයි මේ පාර තත්ත්වය වෙනස්… මල්වතු මහා නා හිමියො ජාතික ජන බලවේග නායකයින්ට කියති…

by editor
සැප්තැම්බර් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • කවුරු අතිනුත් වැරදි වෙනවා… ඒ වැරදි නිවැරදි කරන් මේ දක්වා ජාතික ජන බලවේගය පැමිණි ගමන අගය කළ යුතුයි.. මල්වතු මහා නා හිමියෝ පවසති…

  • ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය අහෝසි කිරීමට කටයුතු කරන බවට ගෙන යන ප්‍රචාරය සාහසික බොරුවක්… ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලාල් කාන්ත නා මල්වතු මහා නා හිමියන්ට දන්වා සිටී…

ජාතික ජනබලවේගයේ නායකයින්ගේ කතා අහන්නට මැතිවරණ රැලි වලට පැමිණෙන වැඩි පිරිසක් පසුගිය මැතිවරණවල දී ඔවුන් ට ඡන්දය නොදුන් නමුත් මෙවර එම තත්ත්වයේ වෙනසක් පෙනෙන්නට ඇතැයි මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති.

අතීතිය සැලකීමේ දී කොයි කා අතිනුත් වැරදි හා අඩුපාඩු සිදුව තිබෙන බවත් ජාතික ජනබලවේගය එම අඩුපාඩු නිවැරදි කර ගනිමින් මේ දක්වා පැමිණීම අගය කළ යුතු බවත් උන්වහන්සේ කීහ.

ජාතික ජනබලවේගයේ විධායක සභික කේ.ඩී ලාල්කාන්ත ඇතුළු කණ්ඩායමක් ඊයේ (17) මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවසූහ.

ජාතික ජනබලවේගය මගින් මෙවර ජනපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපතක් මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේට පිළිගැන් වූ ලාල් කාන්ත ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තිය ප්‍රකාරව බෞද්ධාගමට ලබා දී තිබෙන ප්‍රමුඛස්ථානය අහෝසි කරන්නට ජාතික ජනබලවේගය කටයුතු කරන බවට ඇතැම් ජනපති අපේක්ෂකයින් හා ඔවුන්ට සහය දක්වන සංවිධාන ගෙන යන ප්‍රචාරයන් ගේ කිසිදු සත්‍යතාවක් නැතැයි පැවසුවේය.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

බුදු දහම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහන් වගන්ති වෙනස් කිරීම සම්බන්ධව සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති පසුබිමක පරාජය අභිමුව සිටින අපේක්ෂකයින් හා ඔවුන් ගේ හිතවාදී කණ්ඩායම් ජනතාව නොමග යැවීමට පෙර මැතිවරණවල දී මෙන්ම මෙවරත් නොයෙකුත් අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත් ජනතාව මෙවර ඒවාට නොරැවටෙන බවත් කී ලාල්කාන්ත මේ අයට බලය දීම තබා ඡන්දය දීමද නුසුදුසු යැයි අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ විධායක සභික චන්ද්‍රසිරි විජේනායක, මහචාර්ය තිලක් සුබසිංහ ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

එම නියෝජිත පිරිස අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මධ්‍යම පළාත් සභාවට අයත් වාහන 31ක් කිසිම තොරතුරක් නැතිව අතුරුදහන්… දැන් භාවිතාවන බවටත් කිසිදු සාක්ෂියක් නෑ… විගණනය හෙළි කරයි…

Next Post

NPP රජයක් යටතේ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරීමේ කිසිම අදහසක් නෑ… විජිත හේරත් සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයට කියයි!

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.