ඉලොන් මස්ක්ගේ රොකට්ටුව බිම!

ඉලොන් මස්ක්ට අයිති  SpaceX සමාගමට අයත් නව  රොකට්ටුව වන Starship රොකට්ටුව ඊයේ (20) සිය මංගල ගමනේදීම   පුපුරාගොස් තිබේ.

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දි කාර්යමණ්ඩලය රහිතව එම රොකට්ටුව ඊයේ උදෑසන ගුවන්ගත කෙරුණි. මෙය ලොව විශාලම රොකට්ටුව සේ සැලකිනි.

විනාඩි තුනක පමණ කාලයක් තුළ පොළව මට්ටමේ සිට කිළෝමීටර් 40ක් පණ ඉහළ ගිය එම

රොකට්ටුව පුපුරා ගොස් තිබේ.


ඉලොන් මස්ක් ප්‍රකාශ කර ඇත්තේ තම සමාගම නැවත මේ සඳහා උත්සාහා කරන බවය.

ඉලොන් මස්ක් SpaceX හි නිර්මාතෘ, ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන ඉංජිනේරුවා වන අතර ටෙස්ලා ඉන්කෝපරේෂන් සමාගමේ ආයෝජක, ප්‍රධාන විධායක

නිලධාරී සහ නිෂ්පාදන ගෘහ නිර්මාණ ශිල්පියා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒසේම  Twitter හි හිමිකරු සහ ප්‍රධාන විධායක නිලධාරියා ද වේ.

Exit mobile version