ඉන්ධන සඳහා චැසි අංකයෙන් ලියාපදිංචි බැරි අයට  ආදායම් බපලත්‍රයෙන් ලියාපදිංචියට අවස්ථාව හෙට සිට…

Kanchana-W

වාහනයේ චැසි අංකය ඇතුළත් කර ලියාපදිංචි වීමට නොහැකි වූ වාහන හිමියන් සඳහා හෙට සිට ආදායම් බලපත්‍ර අංකය යොදා  කිව්.ආර්. ඛේත ක්‍රමය සඳහා ලියාපදිංචි විය හැකි බව බලශක්ති ඇමති කාංචන විජේසේකර දන්වා සිටී.

මහජන යෝජනා, තාක්ෂණික ගැටලු, සියල්ල සමාලෝචනය කර සංවර්ධනය කරන මෙම ඛේත ක්‍රමය  අගෝස්තු 01 සිට දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන පිළිබඳව  අද සාකච්ඡා කළ බව අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දන්වා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමතිවරයා කියන්නේ ඉන්ධන පිරවුම්හල් 1190න් 962ක ඊයේ රාත්‍රී 8.30 වනවිට  ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේද පද්ධතියට ඇතුළත් කර ඇති බවය.

Exit mobile version