ඉන්දුනීසියාවේ මුස්ලිම් පල්ලි වලින් මුදල් එකතු කළ පාකිස්ථානුවන් වැඩවරදී

Indonesia mosque

ඉන්දුනීසියාවේ නීති විරෝධීව රැදී සිටින පාකිස්ථාන සරණාගතයින් පිරිසක් විසින් එරට මුස්ලිම් ආගමික ස්ථාන වලින් ලැබෙන ආධාර රැස්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

මෙම පිරිස ඉස්ලාම් ආගමික පිළිගැනීම් වලට පටහැනිව කටයුතු කර ඇති බවද ඔවුන්ට ඊට අමතරව තවත් නීතිවිරෝධී ක්‍රියනවන්වල නිරතව සිට ඇති බවට අනාවරණය වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මේවන විට නීතිවිරෝධීව ඉන්දුනීසියාවේ රැදීසිටින නීතිවිරෝධී සරණාගතයින් එරට තුල දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණ්‍ය කර ඇති බවට අනාවරණය වේ.


ඉන්දුනීියානු බලධාන් පවසන අන්දමට මෙම සරණාගතයින් පිරිස එරට පිහිටි විවිධ මුස්ලිම් අගාමික ස්ථාන වෙත ගොස් මෙලෙස ආධාර රැස්කර තිබේ.

ඒ අනුව පසුගියදා එරට මුස්ලිම් ආගමික ස්ථානයකට පැමිණ විදේශකියින් දෙදෙනෙකු විසින් ආධාර ඉල්ලා ඇති අතර එහිදී සැක සිතුණු ප්‍රදේශවාසීන් ඒ බව බලධාරීන්ට දැණුම්දී ඇත. පසුව එම පුද්ගලයින් දෙදෙනාවට අත්අඩංගුවට ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට පෙරද පාකිස්ථාන සරණගාතයින් මෙලෙස අධාර එකතුර කිරීමේ නිරතව සිටියදී අත් අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි.
ඉන්දුනීසියාව ලොව සිව්වැනියට වැඩිම ජනගහනයක් සිටින රාජ්‍යවන අතර ලොව වැඩිම මුස්ලිම් ජනතාවක් වෙ‍ෙස්නේද එරටයි.

Exit mobile version