සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ධීවර කොල්ලකරුවන්ට එරෙහිව මෙතෙක් උතුරේ අධිකරණයකින් නියමකළ ඉහළම දඩ මුදල පැනවේ!

by editor
ජනවාරි 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

උතුරු මුහුදු සීමාව ආක්‍රමණය කළ ඉන්දීය ධීවරයින්ට මෙතෙක් උතුරේ අධිකරණයක් මගින් නියම කරණ ලද විශාලතම දඩ මුදල 22 දා කිළිනොච්චිය අධිකරණයෙන් නියම කොට තිබේ.

ඒ අනුව කිළිනොච්චියේ ඉරණතීව් දූපත ආසන්නයට පැමිණ නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් අට දෙනෙකුට නීති විරෝධී ලෙස මසුන් මැරීමේ පලමු  චෝදනාවට  රුපියල් ලක්ෂ හැටක මුදලක් ද  ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීමේ දෙවැනි චෝදනාවට එක් ධීවරයෙකුට රුපියල් පනස් දහස බැගින් රුපියල් ලක්ෂ හතරක මුදලක්ද වශයෙන් රුපියල් ලක්ෂ 64 ක දඩ මුදලක් නියම කොට තිබේ.

මීට අමතරව වසර දහයක කාලයක හිරදඩුවමක් නියම කොට එය අවුරුදු එකහමාරක අත් හිටවූ හිරදඩුවමක් ලෙසද අධිකරණය මගින් ප්‍රකාශ  කොට තිබේ. 

මෙම ධීවරයින් අට දෙනා නාවික හමුදාව විසින් ජනවාරී මස 8 වෙනිදා අත් අඩංගුවට ගෙන කිළිනොච්චිය ධීවර පරීක්ෂක නිලධාරීන් වෙත බාර දීමෙන් පසුව   ඔවුන්ව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව කිළිනොච්චිය අධිකරණය විසින් මෙම දඩුවම නියම කොට තිබේ.

 අදාල දඩ මුදල ගෙවීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා ඔවුන්ව තව දුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙසද කිළිනොච්චිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

Tags: නවතම
Share69Tweet43
Previous Post

යන එන පාර විනාසයි… අස්වනු ගෙවල්වලට ගේන්න බෑ… උතුරේ ගම්මාන 08ක ගොවීහු අක්කර 325ක වී අස්වැන්න අලින්ට දෙන්න තීරණය කරති!

Next Post

චිතගොං කින්ග්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු තවමත් BPL තරග වර්ජනයේ…ගිවිසුමට අදාල ගෙවීම් නෑ…

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.