ඉන්දියාවෙන් පළමු මන්කි ෆොක්ස් මරණය වාර්තා වෙයි….

වඳුරු උණ වැළඳුන  රෝගියෙකුගේ පළමු මරණය ඉන්දියාව වාර්තා කර තිබේ. මරණය වාර්තා වන්නේ කේරල ප්‍රාන්තයේ ත්‍රිසූර්හි දී ය..

දින කිහිපයකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට කේරළයට පැමිණි මෙම තරුණයාට විදේශගතව සිටිය දී වඳුරු උණ ආසාදනය වී ඇති බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් ඊයේ (31) පවසා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට පෙර කේරලයෙන් වඳුරු උණ ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී ඇත.  එක් පුද්ගලයෙක් සුවය ලබා රෝහලෙන් පිටවී ඇති බවත්, අසාදිව ප්‍රතිකාර ලබන ඉතිරි දෙදෙනාගේ තත්ත්වය ස්ථාවර බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ කියයි.

 

Exit mobile version