ඉන්දියානු ණය ආධාර යටතේ අවසන් ඉන්ධන නැව කොළඹට පැමිණේ….

ඉන්දියානු ණය පහසුකම යටතේ මෙරටට ලැබෙන අවසන් ඩීසල් රැගත් නෞකාව මේ වන විට කොළඹ වරායට පැමිණ  තිබේ.

එම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් අඩංගු  වේ. මේ වනවිට දිවයිනේ සෑම ඉන්ධන පිරවුම්හලකටම ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශාල ඉන්ධන පෝලිම් මෙන්ම ඉන්ධන ඉල්ලා කෙරෙන උද්ඝෝෂණ ද තැන තැන ඇතිවෙමින් තිබේ.


 

Exit mobile version