ඉතිහාසයේ මුල් වරට ළමා රෝහලේ සැත්කම් බිඳ වැටේ….

මෑත ඉතිහාසයේ මුල් වරට රිජ්වේ ආර්යා ළමා රෝහ‌ලේ  අක්ෂි සහ සැලසුම්කල සැත්කම් සියල්ල පෙරේදා (29) දිනයේදී නතර කිරීමට සිදු වූ බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති   පැවසුවේය..

ඉන්දන නොලැබිම හේතුවෙන්  වෛද්‍යවරුන්ට රෝහලවෙත පැමිණීමට ‌නොහැකි වුවහොත්  සැලසුම්කල සැත්කම් සියල්ලම නතර කිරීමට ඉදිරියේ දී සිදුවනු ඇති බවත්  හෙතෙම  පැවසීය.

ශල්‍ය වෛද්‍යවරයෙක් පැමිණ සැත්කම් සිදුකලද පසුව රෝගියා බලා ගැනීමට වෛද්‍යවරුන්ට හෝ  හෙද කාර්ය මණ්ඩලය අතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට  රෝහලට පැමිණීමට නොහැකි වුවහොත් එම රෝගියාගේ ජීවිතය දැඩි අනතුරකට පත්වීම වැලැක්විය නොහැකි වනු ඇතැයිද  හෙතෙම කීවේය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට සෞඛ්‍ය අංශවලට ඉන්ධන බෙදා දීමේ දිනය අද (01) නම් කළද නිසි සැලැස්මක් ක්‍රියාත්මක නැති බවත්,  ඊයේ රාත්‍රියේ සිට ඉන්ධන පෝලිම්වල ගත කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ වනතුරුත් එම පෝලිම්වල ගතකිරීමේ ප්‍රතිඵලයක් ලෙස   අද දිනයේ රෝහල් බොහොමය


Exit mobile version