ඇමරිකාව නව ජනපති සමග ඵලදායී ගමනකට සූදානම්! – ඇමරිකානු තානාපතිවරිය කියයි….

Julie-chung-us

නව ජනාධිපතිවරයා සමඟ ඵලදායීව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අමෙරිකාවේ මෙරට තානාපතිනිය වන ජූලි චන්ග් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

“මෙම අභියෝගාත්මක කාලවල දී, ආර්ථික අර්බුදය විසඳීමට, ප්‍රජාතන්ත්‍රවාදය සහ වගවීම තහවුරු කිරීමට සහ සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා ස්ථාවර සහ සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම ට  එක්ව ක්‍රියා කිරීමේ උත්සාහයන් දෙගුණ කිරීම සියලු පාර්ශවයන්ට අත්‍යවශ්‍යයි“ ඇය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version