ඇඳිරි නීති කාලයේ බස්නාහිර පළාතේ ක්‍රියාත්මක ඉන්ධනහල් ලයිස්තුව මෙන්න…

ඇඳරි නීති සමයේ විශේෂ සේවාවන් සඳහා බස්නාහිර පළාතේ විවෘත කර ඇති ඉන්ධනහල් සම්බන්ධව විශේෂ නිවේදනක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.

රජයේය සෞඛ්‍ය සේවා, ආරක්ෂක සේවා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයනු ලබන ආයතන සඳහාත් නිෂ්පාද හා අපනයන කර්මාන්තය සඳහා අවශ්‍ය කරනු ලබන ඉන්ධන සැපයුම් කාර්යයන් වෙනුවෙනුත් කොළඹ දිස්ත්‍රික්කයේ 62ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ  68ක් ද, කළුතර දිස්ත්‍රික්කයේ  27ක් ද ලෙස මුළු පළාතම ආවරණය වන ආකාරයට  ඉන්ධන බෙදුම්හල විවෘත කර ඇති බව සංස්ථාව නිවේදනය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ඉන්ධන පිරවුම්හල් ලයිස්තුව මෙසේය.


 

 

Exit mobile version