ඇඳිරි නීතිය හෙට උදේ 7 සිට සවස 2 තෙක් ඉවතට

coronavirus-curfew-roablock-sri-lanka-lg

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහජන ආරක්ෂක පනත යටතේ පනවන ද පොලිස් ඇඳිරි නීතිය හෙට උදේ පෙරවරු 7.00 ඉවත් කෙරෙන අතර යළි සවස 2.00ට පැනවෙන බව රජය නිවේදනය කරයි. මෙසේ පැනවෙන ඇඳිරි නීතිය සිකුරාදා පෙරවරු 7 දක්වා ක්‍රියාත්මක වනු ඇත.

Exit mobile version