ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

carfiwe

වහාම ක්‍රියාත්මකවන පරිදි දිවයිනටම බලපැවැත්වෙන සේ පනවා ඇති ඇඳිරි නීතිය 12 වැනිදා බ්‍රහස්පතින්දා උදෑසන 7 දක්වා දීර්ඝ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම කාලය තුල  බලය දෙනු ලබන නිලධාරියෙකුගේ ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු  උද්‍යානයක,  පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක සහ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නොමැති බව අදාල නිවේදනයේ දැක්වේ.

Exit mobile version