ඇතැම් අපේක්ෂකයන් ඡන්ද පෝස්ටර්වලට තම සේයාරුව භාවිත කරන බවට අගරදගුරුගෙන් චෝදනාවක්

මෙවර මහමැතිවරණයේ දී ඇතැම් අපේක්ෂකයින් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා තමාගේ අවසරයකින් තොරව පෙර දී ගත් ජායාරූප භාවිතා කරන බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

හෙතෙම පෙන්වාදෙන්නේ තමන් හෝ තම අගරදගුරු පදවිය කිසිදු දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයකු වෙනුවෙන් දේශපාලනයේ නොයෙදෙන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඕනෑම අයකුට තමන් කැමැති අපේක්ෂකයකුට ඡන්දය ලබාදීමේ අයිතිය කිසිවකුට අහිමිකළ නොහැකි බව ද හෙතෙම අවධාරණය කර සිටී.


Exit mobile version