සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 03ක  ක්ෂණික ණය ආධාරයක්…

by editor
දෙසැම්බර් 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය මට්ටමින් කරන ලද ඉල්ලීම් අනුව  ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 3ක ක්ෂණික ණය ආධාර ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුව නිවේදනය කරයි.

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා නවේදනය කර ඇත්තේ ශ්‍රී ලංකාවට සේම  විපතට පත් වූ අග්නිදිග ආසියානු රටවල්වන   තායිලන්තයට ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් සහ වියට්නාමයට ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් දක්වා මුදලක් ලබා දීමට ද ආසියානු සංවර්ධන බැංකුව සැලසුම් කර ඇති බවය.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් මුහුණ දුන්  දරුණු සුළි කුණාටු හානිවලින් පසු රට ගොඩනැන්වීම සඳහා දියත් කර ඇති හදිසි සහ මානුෂීය උත්සාහයන් සඳහා මෙම ප්‍රදාන ලැබෙන බවත්    ආසියා පැසිෆික් ආපදා ප්‍රතිචාර අරමුදලෙන් මෙම ප්‍රදානයන් වෙන් වෙනු ඇති බවත්  එම නිවේදනයේ දැක්වේ.

“මෙම විනාශකාරී ගංවතුර නිසා ඇති වූ දුක් වේදනා ගැන මම දැඩි ලෙස කණගාටු වෙමි,” මොසාටෝ කන්දා ප්‍රකාශ කර ඇත.

“ජීවිත බේරා ගැනීමට සහ ප්‍රජාවන් නැවත ගොඩනැගීමට ආසියානු සංවර්ධන බැංකුවේ  ආධාර ලබා දෙන බවට ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල රජයන්ට සහ ජනතාවට සහතික විය හැකියි. මෙම භයානක සිදුවීම්වලින් පීඩාවට පත් වූවන්ට නවාතැන්, සැනසීම සහ බලාපොරොත්තුව ගෙන ඒම සඳහා අපි රජයන් සමඟ ඉක්මනින් සහ සහයෝගයෙන් කටයුතු කරන්නෙමු.” සභාපතිවරයා ප්‍රකාශ කර කළේය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ගංවතුර හේතුවෙන් දකුණු සහ අග්නිදිග ආසියාව පුරා ජීවිත හානි සහ දේපළ හා යටිතල පහසුකම් වලට හානි සිදුවී ඇත.

ආසියානු සංවර්ධන බැංකුව  යනු ආසියාව සහ පැසිෆික් කලාපය පුරා ඇතුළත්, ඔරොත්තු දෙන සහ තිරසාර වර්ධනයට සහාය වන ප්‍රමුඛ බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවකි.  1966 දී ආරම්භ කරන ලද ආසියානු සංවර්ධන බැංකුවෙහි සාමාජිකයෝ  69 දෙනෙකු වෙති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

‘Rebuilding Sri Lanka’ අරමුදලට මේ වනවිට විදෙස්ගත ශ්‍රමිකයෝ 19,000ක් මුදල් බැර කරති…

Next Post

නොරොච්චෝලේ ද්විත්ව ඝාතනයක්… ප්‍රහාරයට ලක් වූ තවත් කාන්තාවකට බරපතලයි…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.