ආනවිලුන්දාව ඩෝසර් කළ රියදුරු අත්අඩංගුවට

ආනවිලුන්දාව තෙත්බිම් අභයභූමිය ඩෝසර් කළ බවට සැකකරන රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පුත්තලම්, මුන්දලම ප්‍රදේශයේදී ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සිද්ධිය සඳහා යොදා ගත් බවට පවසන බැකෝ යන්ත‍්‍රය සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


Exit mobile version