ආණ්ඩුවේ  40ක්  කණ්ඩායම් දෙකක්  ලෙස  විපක්ෂය සමග සාකච්ඡාවක…

පොහොට්ටුවේ කැබිනට් ඇමතිවරු ඇතුළු පාර්ලිමේන්තු සමාජිකයන් 15ක පමණ පිරිසක්  ඇතුළු දැනට ආණ්ඩු පක්ෂයේ කටයුතු කරන පාර්ලිමේන්තු සාමාජිකයන් 40ක පමණ කණ්ඩායමක් විපක්ෂයත් සමග විශේෂ සාකච්ඡා පවත්වමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

පොහොට්ටුවේ සාමාජිකයන් තනි තනි පුද්ගලයන් වශයෙන් සහ කුඩා කණ්ඩායම් වශයෙන්  පැමිණ පවතින තත්වය සහ ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡාවට කීපයක් පවත්වා ඇති බවත් විපක්ෂය වෙනුවෙන් ඒ අවස්ථාවට එක් වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර බවත් හෙළි වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතරව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද විපක්ෂය සමග දීර්ඝ සාකච්ඡා මාලාවක සිටින බව දැනගන්නට ඇත.


Exit mobile version