බදාදා, ජූලි 8, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවෙ මැති ඇමතිවරුන්ගේ වත්කම් ගැන සැකයක් තියනවා නම් නීතිය ඉදිරියට යන්න… නීතිය අපටත් එකයි… කාටත් එකයි… ඇමති ලාල් කියයි!

by editor
සැප්තැම්බර් 16, 2025 - Updated on සැප්තැම්බර් 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වත්කම් බැරකම් නීත්‍යානුකූළව භාර දීම යහපත් සංස්කෘතියක් බවත්,  අපරාධ නිමිත්තක් උපදවන්නේ කෙනෙකුට දේපළ පැවතීම නොව, උපයා ගත් වත්කමක් උපයා ගත් ආකාරය  තහවුරු කිරීමට නොහැකිවීම බවත්   අමාත්‍ය ලාල් කාන්ත අද (16)ප්‍රකාශ කළේය.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කීවේ යම් කිසිවෙකුට කාගේ හෝ වත්කම් සම්බන්ධව ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳව ක්‍රියාත්මක වීමට රටේ නීතියක් ඇති බවය.

“වත්කම් බැරකම් නීත්‍යානුකූලව භාර දෙනවා. මේ වත්කම් බැරකම් සම්බන්ධව ගැටලුවක් තියවා නම් ඒ සම්බන්ධව ඕනෑම කෙනෙකුට නීතිය එකයි. ජාතික ජන බලවේගයේ ඇමති කෙනෙකුට උනත්, අගමැති වුනත්, මන්ත්‍රීවරු වුනත්, පාර්ලිමේන්තුවෙ නූනත්, ප්‍රාදේශීය සභා නගර සභාවල උනත් කාටත් නීතිය එකයි. මටත් එකයි. රටේ කටයුතු සිද්ධ වෙන්නේ ඒ අනුව. ”

“ජාතික ජන බලවේගය සම්බන්ධව යම් කිසි නිශ්චිත චෝදනාවක් තියනවා නම් ඒ ගැන කටයුතු කරන්නත් නීතිමය ආයතන බැඳිලා ඉන්නවා. නීතිමය ආයතන ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධව කිසිම බාධාවක් නෑ.” ඇමතිවරයා කීවේය.

RelatedPosts

මීගමුව අධිකරණයේ ආරක්ෂාව අර්බුදයක බව බුද්ධි තොරතුරු හෙළි කරයි… නඩුවලට අදාළ අය පමණක් ඇතුළට!

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට දෙන්නැයි නියෝගයක්!

නාමල් ගේ  ක්‍රිෂ් නඩුව විභාගයට දින නියම වෙයි: ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැලණිය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාවල අධ්‍යාපනය ලබන තරුණ භික්ෂූන් දෙදෙනෙක් අයිස් සමග කොටු වෙයි!

Next Post

චාලි කර්ක් ඝාතන සැකකරු ටයිලර් රොබින්සන් මුල් වරට අධිකරණයේ පෙනී සිටී!

Related Posts

පුවත්

මීගමුව අධිකරණයේ ආරක්ෂාව අර්බුදයක බව බුද්ධි තොරතුරු හෙළි කරයි… නඩුවලට අදාළ අය පමණක් ඇතුළට!

ජූලි 7, 2026
පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට දෙන්නැයි නියෝගයක්!

ජූලි 7, 2026
පුවත්

නාමල් ගේ  ක්‍රිෂ් නඩුව විභාගයට දින නියම වෙයි: ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි!

ජූලි 7, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මීගමුව අධිකරණයේ ආරක්ෂාව අර්බුදයක බව බුද්ධි තොරතුරු හෙළි කරයි… නඩුවලට අදාළ අය පමණක් ඇතුළට!

ජූලි 7, 2026

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට දෙන්නැයි නියෝගයක්!

ජූලි 7, 2026

නාමල් ගේ  ක්‍රිෂ් නඩුව විභාගයට දින නියම වෙයි: ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි!

ජූලි 7, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • පරිගණකයේ සහ දුරකථනයේ මුර පද ලබාදෙන ලෙස ලද අධිකරණ නියෝගය අභියෝගයට ලක් කිරීමට සලේ සූදානම්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාර ගැටුම දෙවැනි දිනටත් ඇවිලෙයි… නිලධාරීන් 4ක් ඇතුළුව අද 25ක් ඝාතනය වෙයි.. තුවාල ලැබූ ගණන 90 දක්වා ඉහළට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගමුව අධිකරණයේ ආරක්ෂාව අර්බුදයක බව බුද්ධි තොරතුරු හෙළි කරයි… නඩුවලට අදාළ අය පමණක් ඇතුළට!
  • මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට දෙන්නැයි නියෝගයක්!
  • නාමල් ගේ  ක්‍රිෂ් නඩුව විභාගයට දින නියම වෙයි: ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.