අහුංගල්ලේ දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කරයි!

Shoot

අහුන්ගල්ලේ දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර තිබේ. අද (01) දහවල් මෙම ඝාතනය සිදුවී ඇත. 

අහුන්ගල්ල ප්‍රසිද්ධ සංචාරක හෝටලයක්වන RU  හෝටලය ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදු වී තිබේ. ඝාතනය වි ඇත්තේ කොස්ගොඩ සුජීගේ සමීපතමයෙක් බව හෙලි වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version