අලුත් මන්ත්‍රීකම අහිමි වන හිටපු මන්ත්‍රීවරු මෙන්න

මෙවර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර අහිමි වූ පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් පහත දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


  1. රනිල් වික්‍රමසිංහ
  2. දයා ගමගේ
  3. අකිල විරාජ් කාරියවසම්
  4. අශෝක අබේසිංහ
  5. ජේ සී අලවතුවල
  6. පාලිත තෙවරප්පෙරුම
  7. පාලිත රංගේබණ්ඩාර
  8. ලක්ෂ්මන් යාපා අබේවර්ධන
  9. වජිර අබේවර්ධන
  10. විජිත් විජයමුණි සොයිසා
  11. සුනිල් හඳුන්නෙත්ති
  12. නිරෝෂන් ප්‍රේමරත්න
  13. නලින්ද ජයතිස්ස
  14. සුසන්ත පුංචිනිලමේ
  15. නවීන් දිසානායක
  16. රවී කරුණානායක
  17. ලකී ජයවර්ධන
  18. මනෝජ් සිරිසේන
  19. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
  20. අර්ජුන රණතුංග
  21. රුවන් විජේවර්ධන
  22. ඒ එච් එම් ෆවුසි
  23. ආනන්ද අලුත්ගමගේ
  24. කරුණාරත්න පරණවිතාන
  25. විජයපාල හෙට්ටිආරච්චි
  26. පියසේන ගමගේ
  27. බන්දුලාල් බණ්ඩාරිගොඩ
  28. චතුර සේනාරත්න

Exit mobile version