අලුත් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 26යි… රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිවරු 40යි

නව රජයේ කැබිනට් ඇමති මණ්ඩලය  26කට සීමා කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. එහෙත් 19වන ව්‍යවස්ථා සංශෝධනය අනුව කැබිනට් ඇමති මණ්ඩලය 30ක් දක්වා වැඩි කළ හැකිය.

කතානායකවරයා ලෙස චමල් රාජපක්ෂ නම් කිරීමට යොජනා වී තිබේ. නියෝජ්‍ය අමාත්‍යවරු හා රාජ්‍ය අමාත්‍යවරු 40ක් නම් කිරීමට ද තීරණය කර ඇත.

කොරෝනා උවදුර මර්ධනය කිරීම හා බිඳ වැටුණු ආර්ථිකය නන්වාලීම පදනම් කරගෙන මූලිකව දියත්වන රජයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මේ කැබිනට් මණ්ඩලයේ වගකීම වේ.


නිල නොවන ආරංචි මාර්ග ලංකාසර ට වාර්තා කරන ආකාරයට නම්කිරීමට යෝජිත කැබිනට් ඇමතිවරු 26 දෙනා මෙසේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


  1. මෛත්‍රීපාල සිරිසේන
  2. ජොන්ස්ටන් ප්‍රනාන්දු
  3. ඩග්ලස් දේවානන්දා
  4. ඩලස් අලහප්පෙරුම
  5. ලසන්ත අලගියවන්න
  6. මහාචාර්ය ජී.එල්.පීරිස්
  7. විජේදාස රාජපක්ෂ
  8. ගාමිණී ලොකුගේ
  9. නිමල් සිරිපාල ද සිල්වා
  10. ප්‍රසන්න රණතුංග
  11. රමේෂ් පතිරණ
  12. පවිත්‍රාදේවී වන්නිආරච්චි
  13. සරත් වීරසේකර
  14. විමල් වීරවංශ
  15. දිනේෂ් ගුණවර්ධන
  16. බන්දුල ගුණවර්ධන
  17. මහින්දානන්ද අලුත්ගමගේ
  18. සී.බී.රත්නායක
  19. දයාසිරි ජයසේකර
  20. රෝහිත අබේගුණවර්ධන
  21. එස්.එම්.චන්ද්‍රසේන
  22. මහින්ද අමරවීර
  23. සුසිල් ප්‍රේමජයන්ත
  24. වාසුදේව නානායක්කාර
  25. එස්.බී.දිසානායක
  26. ජනක බණ්ඩාර තෙන්නකෝන්

Exit mobile version