අය – වැය වැඩි ඡන්දයෙන් සම්මතයි…

Budje

2023 අය වැය තෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 43කින් මීට ස්වල්ප වෙලාවකට පෙර සම්මත වූයේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් ද විපක්ෂව ඡන්ද 80ක් ද ලැබිණි.  දෙදෙනෙක් ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටියේය.

Exit mobile version