අයවැය දෙවන වර කියවීම 2/3ක බහුතරයකින් සම්මතයි… වැඩි ඡන්ද 93ක්…

2022 වර්ෂය සඳහා ඉදිරිපත් කෙරුණු අයවැය දෙවන වර කියවීම අද (22) සවස  වැඩි ජන්ද 93කින් සම්මත විය.

මෙහිදී සිදුකළ ජන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයට පාර්ලිමේතුවේ 2/3ක ජන්ද ප්‍රතිශතයක් හිමිවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අයවැය දෙවන කියවීමේදී ඊට පක්ෂව ජන්ද 153ක් සහ විපක්ෂව ජන්ද 60ක් හිමිවුණා.


Exit mobile version