අමෙරිකානු රාජ්‍ය ලේකම් දිවයිනට එයි

මෙරට දෙදින නිල සංචාරය අරඹමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා දිවයිනට පැමිණ තිබේ.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ මෙරට අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය විසින් එම දූත මණ්ඩලය පිළිගනු ලැබීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආසියානු රටවල් හතරක සංචාරය ඇරඹූ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ එරට ආරක්ෂක ලේකම් මාර්ක් ටී එස්පර් මහතා ඊයේ (26) ඉන්දියාවට ගොස් තිබුණි.


Exit mobile version