අභාවප්‍රාප්ත විශාරද නීලා වික්‍රමසිංහගේ දේහය හෙට ශ්‍රී ලංකාවට

අභාවප්‍රාප්ත වූ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ලබන 27 වැනි දින ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත ය.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 17 වැනි දින ඇය අභාවප්‍රාප්ත විය.

දේහය ඇයගේ ළඟම ඥාතීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී භාර ගැනීමට නියමිත ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ එක්ව කටයුතු කරයි.

Exit mobile version