අපේක්ෂා රෝහලෙන් කොවිඩ් ආසාදිතයෙක් හමුවේ…

අපේක්ෂා රෝහල

නතාෂා නෙත්මිණි

මහරගම අපේක්ෂා රෝහලේ නාරිවේද පිළිකා වාට්ටුවේ (28)   කොවිඩ් ආසාදිතයෙක් හමුවීම හේතුවෙන් කාර්ය මණ්ඩල 4 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම රෝගියා කොටහේන ප්‍රදේශයේ සිට රෝහලට පැමිණ ඇති අතර ඇය පිලිබඳව ඇති වූ සැකයක් මත පීසීආර් පරික්ෂණය සිදු කළ බවත් එහිදී ඇය කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී ඇති බවත්   රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ආසාදිත‌ රෝගියා හෝමාගම රෝහලට වෙත යැවූ බවද ඔහු පැවසීය.


Exit mobile version