අද හමුවුණු මුළු කොවිඩ් ආසාදියන් ගණන 445යි…

ANI_20200407174

අද දින කොවිඩ් ආසාදිතයන්  445ක් වාර්තා වී ඇති බව රජය නිවේදනය කළේය. ඒ දෙවන කාර්තුව ලෙස මීට ස්වල්ප වෙලාවකට පෙර නිවේදනය කළ ආසාදිතයන් 188 දෙනා සමගිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද වාර්තාවන 445 දෙනාම හමුවන්නේ සමාජගත ආශ්‍රිතයන්ගෙනි.  මේ වන විට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ත ආසාදිතයන් ගණන 9937ක් බව රජය පවසයි.

Exit mobile version