අද සිට සුරාසැල් ඇරේ

liquor

සියලුම සුරාසැල් සහ බියර් විකුණන අලෙවි සැල් අද (17) සිට විවෘත කිරීමට අවසර ලබාදී ති‍බේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සුරාබදු දෙපාර්තමේන්තුව මේ බව තහවුරු කළේය.

Exit mobile version