අද සහ හෙට රජයේ සේවකයන්ට නිවසේ සිට වැඩ කරන්න දෙන්න… මහජන උපයෝගීතා කොමිසම-

අද සහ හෙට (30 සහ 31) නිවසේ සිට රාජකාරි කිරීමේ අවස්ථාව රජයේ සේවකයන්ට ලබාදෙන ලෙස යෝජනා කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

.විදුලි අර්බුදය කළමනාකරණය කිරීමට අවශ්‍යව තිබූ පියවර කිසිඳු ආයතනයකින් ගෙන නොමැති වීම නිසා  තත්වය උග්‍ර වඋයේයයැ ඔහු පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු කියන්නේ ජනතාව ඉදිරි දින කීපය තුළ අසීරු තත්වයකට පත්විය හැකි බවය.


Exit mobile version