අද සවස 6 සිට හුදකලා කළ හා හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශ…

අද සවස 6 සිට මඩකලපුව දිස්ත්‍රික්කයේ අරසඩි ග්‍රාමසේවා වසම හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය..

එමෙන්ම අද සවස 6 සිට මඩකලපුව පොලිස් වසමේ ග්‍රාමසේවා වසම් 08ක්, බණ්ඩාරගම අටලුගම ග්‍රම සේවාවසම්  02ක්, මොනරාගම බඩල්කුඹුර ග්‍රාමසේවා වසමක් හුදකලා බවින් නිදහස් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හුදකලා කළ හා හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශ මෙසේය.


 

Exit mobile version