අද සවස 6 සිට සඳුදා උදේ 06 වන තුරු මුළු දිවයිනටම ඇඳීරි නීතිය….

අද සවස 6 සිට අනිද්දා සඳුදා (04) උදේ 06 වනතුරු දිවයිනටම බලපැවැත්වෙන සේ ඇඳිරි නීතිය ප්‍රකාශ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

රටේ උද්ගතවෙමින් ඇති කැරළිකාරී ස්වරූපය වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හෙට මුළු රටේම සාමාන්‍ය ජනතාව මහ මගට බැස විරෝධය පලකිරීමේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය වී තිබිණි. එම උද්ඝෝෂණය සමාජ මධ්‍ය ඔස්සේ සංවිධානය කළ බව කියන පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.


Exit mobile version