අද රාත්‍රී 9.30ට ජනපති එක්සත් ජාතීන් අමතයි!

gotabhaya

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   අද (22) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවරායේ  රාජ්‍ය නායක සමුලුව ඇමතීමට නියමිතය.

ජනාධිපතිවරයා අද ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී  9.30ට පමණ සමුළුව අමතනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය මෙවර පැවැත්වෙන්නේ 76 වැනි වරටය.


Exit mobile version