අද මධ්‍යම රාත්‍රියේ පොල්ගොල් ජලාශය හිස් වේ ….

ගඟ පහළ වැසියන්ට ප්‍රවේශම්වන ලෙස අනතුරු හැඟවේ...

පොල්ගොල්ල ජලාශයේ වාර්ෂික පරීක්ෂණ කටයුතු වලට හා මෝසම් වැස්සට ප්‍රථම එහි සිදු කිරීමට නියමිත අත්‍යවශ්‍යය නඩත්තු කටයුතු සඳහා අද (11) මධ්‍යම රාත්‍රියේ ජලාශය හිස්කරන බව මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ජලාශ) වී.ඒ පුෂ්පකුමාර   පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජලාශයේ වාන් දොරටු හිස් කිරීම සහ නඩත්තු කටයුතු සිදු කිරීම අද රාත්‍රී 10.00 සිට පසුදින පෙරවරු 6.00 දක්වා සිදු කරන බවත් එම කාලය තුළ ජලාශය පහළ ප්‍රදේශයේ මහවැලි ගඟ පරිහණය කිරීමෙන් වලිකින ලෙසත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා   ජනතාව ගෙන් ඉල්ලීමක් කරයි.

Exit mobile version