අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය පනවයි!

වහාම ක්‍රියාත්මකවන පරිදි අද (06) මධ්‍යම රාත්‍රියේ සිට     හදිසි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යථා පැවැත්ම සුරක්ෂිත කිරීම, මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු කාරණා උදෙසා   ජනාධිපතිවරයාට ඇති ව්‍යවස්ථානුකූල බලතල මත ජනාධිපතිවරයා විසින්හ දිසි නීතිය පැනවීමේ තීන්දුව ගෙන ඇත.

Exit mobile version