අද මධ්‍යම රාත්‍රියේ සිට යළිත් ගෑස් මිල නගී!

gas-shortage

මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක  මිල ඉහළ දමන බව ලිට්‍රෝ ගෑස්  සමාගම  නිවේදනය කළේය.

ඒ අනුව   කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල්  රු. 250කින් ඉහළ යනු ඇත. නව මිල රුපියල් රුපියල් 4,610කි.  පැවති මිල රුපියල් 4,360කි

කිලෝග්‍රෑම් 5  සිලින්ඩරය  රු. 100කින් වැඩි වේ. එහි නව මිල  රුපියල්. 1,850කි. පැවති මිල  මිල රු. 1,750කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිලෝ ග්‍රෑම්  2.3 සිලින්ඩරය රුපියල්  45කි. නව මිල සිට රු. 860කි. පැවති මිල   රුපියල් 815කි.


Exit mobile version