අද දින පමණක් අලුතින් හමුවන කොවිඩ් ආසාදිතයන් ගණන 553ක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දිනට නව කොවිඩ් ආසාදිතයන් 553ක් වාර්තා වුණු බව රජය නිවේදනය කළේය. එම සමස්ථ ආසාදිතය ප්‍රමාණයම හඳුනා ගන්නේ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් ලෙසිනි. ඒ අනුව මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයන් ගණන 18491කි.

Exit mobile version