අද දිනය තුළ එක් කොවිඩ් මරණයයි.. කොවිඩ් ආසාදිතයන් 768යි…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණයක් වාර්තා කළේය. මිය ගොස් තිබුණේ මල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි 53න් හැවිරිිදි කාන්තාවකි. මේ වනවිට ලංකාව තුළ වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 274කි

එමෙන්ම අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයන් ගණන 768කි. ඒ අනුව කොවිඩ් දෙවන රැල්ලෙන් ලංකාව තුළ වාර්තාවන සමස්ථ ආසාදිත ගණන 51329කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන සියල්ල පහත දැක්වේ.


Exit mobile version