අද දිනට මරණ 1යි… ආසාදිතයන් 715යි…

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (16) දින එක් කොවිඩ් මරණයක් වාර්තා කළේය. ඇය ඇතුළු කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවකි.  මේ වනවිට ලංකාවේ කොවිඩ් ආසාදිත සමස්ථ මරණ සංඛ්‍යාව 256කි.

අද දිනය තුළ මේ අතර කොවිඩ් ආසාදිතයන් 715ක් වාර්තා වුනේය. ඉන් 18 දෙනෙක් බන්ධනාගාර රැඳවියන්ය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිත සංඛ්‍යාව 48525කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.


Exit mobile version