අද දවස තුළ තවත් කොවිඩ් ආසාදිතයන් 536ක්…

අද දවස තුළ කොවිඩ් ආසාදිතයන් 536ක් වාර්තා වූ බව රජය නිවේදය කළේය. ඒ 536ම වාර්තා වන්නේ පෑලියගොඩ කොවිඩ් පොකුරෙනි.

මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් රට තුළ වාර්තා වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 44618කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.


 

 

Exit mobile version