අද දවස තුළ කොවිඩ් මරණ 04යි… සමස්ථ මරණ ගණන 511යි

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ හතරක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. උඩුවිල් ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පුද්ගලයෙක්, හොරපේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙක්, අකුරණ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක්, රාගම පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මිය ගොස් තිබුණහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවට රට තුළින් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 511කි.

Exit mobile version