අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 330යි.. ආසාදිත පුද්ගලයන් 715යි…

අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ  07්ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසන් තහවුරු කර වාර්තා කිරීමත් සමග ලංකාවේ කොවිඩ් ආසාදිිත මරණ සංඛ්‍යාව 330 දක්වා ඉහළ ගියේය.

වැලිගම ප්‍රදේශයේ 67 හැවිරිදි කාන්තාවක්,  කොළඹ 15 ප්‍රදේශයේ 82 හැවිරිදි කාන්තාවක්, වත්තේගම ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක්, නිට්ටඹුව ප්‍රදේශයේ 80 හැවිරිිදි කාන්තාවක්,  ගෙලිඔය ප්‍රදේශයේ 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 02 ප්‍රදේශයේ මාස 18ක පිරිමි දරුවෙක්,  රාගම ප්‍රදේශයේ 32 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මිය ගොස් තිබිණි.

මේ අතර අද දින කොවිඩ් ආසාදිතයන් 715ක් වාර්තා විය.  මේ වන විට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වූ සමස්ථ කෙවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 61705කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය විසින් නිකුත් කළ නිවේදන සියල්ල පහත දැක්වේ.

 

 

 

Exit mobile version