අද දවසට කොවිඩ් ආසාදිතයන් 409යි…

අද දවස තුළ වාර්තා වු මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 409 බව රජය නිවේදනය කළේය. ඒ මීට ස්වල්ප වෙලාවකට පෙර   වූ ආසාදිතයන් 137ක් වාර්තා වූ බව ප්‍රකාශ කිරීමත් සමගිනි.

මෙම ආසාදිතයන් 137 දෙනාගෙන් නිරෝධාය කඳවුරු වලින් හමුවන්නේ ආසාදිතයන් 05 දෙනෙක් පමණි. 132ක් සමාජයේ ආශ්‍රිතයන්ගෙනි. අද වාර්තා වූ 409ක් වන ආසාදිතයන් අතරින් නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන්නේ ආසාදිතයන් 08 දෙනෙක් පමණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


401ක් වාර්තා වූයේ සමාජයේ ගැවසුණු ආශ්‍රතයන් අතරිනි.


Exit mobile version