අද කොවිඩ් මරණ 71යි… සමස්ථ මරණ සංඛ්‍යාව 2700 ඉක්මවයි…

Family members wait for their turn to cremate their loved one, who has passed due to Covid-19 at a crematorium in New Delhi, India, April 27, 2021. Saumya Khandelwal for TIME

යළිත් වරක් මෙතෙක් දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ්  මරණ සංඛ්‍යාව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද වර්තා කර ඇත. ඊයේ (21) කොවිඩ් මරණ 71ක් වාර්තා වී තිබේ. පිරිමි 33ක්  හා කාන්තාවන් 38ක් වශයෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිල වශයෙන් වාර්තා කරන සමස්ථ මරණ සංඛ්‍යාව  2,704කි.

Exit mobile version