අද කොවිඩ් මරණ 50ක්…

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්  අද (15) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 50ක්  වාර්තා කළේය. ඒ ඊයේ (14) දිනට තහවුරු කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ වශයෙනි. 

කාන්තාවන් 21 හා පුරුෂයින් 29ක්  මිය ගිය අතර වූහ. 
ඒ අනුව මෙරට නිල වශයෙන් වාර්තා කර ඇති  කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ප‍්‍රමාණය 3661 කි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනය පහත දැක්වේ.


Exit mobile version