අද කොවිඩ් මරණ 20ක්…

තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කර තිබේ.

ඒ අනුව, මෙරටින් මේ දක්වා නිල වශයෙන් තහවුරු කර වාර්තා වී ඇති   කොවිඩ් ආසාදිත මුලු පුද්ගල  මරණ  13,674කි.

එම මරණ අතරට කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු අයත්ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.

Exit mobile version