අද කොවිඩ් මරණ 19යි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය.

ඒ අනුව මෙරටින් මේ දක්වා නිල වශයෙන් වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව   13,593ක් දක්වා ඉහළ ගියේය.

එම මරණ අතරට කාන්තාවන් 10 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 09 දෙනෙකු අයත්ය.


මේ පිළිබඳව රජය නිල වශයෙන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version