අද කොවිඩ් මරණ 05යි … දෙවන රැල්ලේ ෙකොවිඩ් ආසාදිතයන් 70000 ඉක්මවයි…

200423-N-EV253-3012 NEW YORK (April 23, 2020) Lt. j.g. Natasha McClinton, an OR nurse, prepares a patient for a procedure in the intensive care unit aboard the U.S. the hospital ship USNS Comfort (T-AH 20). Comfort cares for critical and non critical patients without regard to their COVID-19 status. Comfort is working with Javits New York Medical Station as an integrated system to relieve the New York City medical system, in support of U.S. Northern Command's Defense Support of Civil Authorities as a response to the COVID-19 pandemic. (U.S. Navy photo by Mass Communication Specialist 2nd Class Sara Eshleman/Released)

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05ක් සහ කොවිඩ් ආසාදිතයන් 936ක් අද  දින තුළ වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ පිළිබඳව නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මේ වනවිට රටින් වාර්තා වූ සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 384කි. කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 70030කි

Exit mobile version