අද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ එක්කවත් වාර්තා නොවූ බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වාර්තා කරන්නේය. එහෙත් මැයි 11 සිට ජුනි 03 දක්වා ප්‍රමාද වී වාර්තා වූ මරණ 48ක් ඔහු විසින් තහවුරු කරන්නේය.
ඒ අනුව මෙතෙක් රජයේ නිල වාර්තාවලට අනුව ලංකාවේ සිදුවූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 1656කි.
එමෙන්ම අද කොවිඩ් ආසාදිත පුද්ගලයන් 3398ක් රජය විසින් තහවුර කළේය. කොවිඩ් දෙවන රැල්ලෙන් අනතුරුව මෙතෙක් වාර්තා වී ඇති ලංකාවේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 192584කි.
මේ පිළිබඳව රජය නිකුත් කර ඇති වාර්තා පහත දැක්වේ