අද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05යි… ආසාදිතයන් 215යි…

Health workers carry the body of a man who died due to the coronavirus disease (COVID-19) for his cremation at a crematorium in New Delhi, India, June 4, 2020. REUTERS/Adnan Abidi

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05ක් රජය විසින් වාර්තා කළේය. ඇතුළු කෝට්ටේ ප්‍රදේශයේ 70 හැවිරිදි පුද්ගලයෙක්, කඳාන ප්‍රදේශයේ 63 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 15 ප්‍රදේශයේ 45 හැවිරිදි පුද්ගලයෙක්, කළුතර ප්‍රදේශයේ 55 හැවිරිදි කාන්තාවක්, කොළඹ 13 ප්‍රදේශයේ 67 හැවිරිද් පුදගලයෙක් මෙසේ මිය ගොස් තිබුණහ.

මේ වනවිට ලංකාවෙන් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 556කි.

එමෙන්ම අද දින කොවිඩ් ආසාදිතයන් 215ක් වාර්තා වී තිබේ. කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ අසාදිතයන් සංඛ්‍යාව 87693 කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ රජය නිකුත් කළ නිවේදන මෙසේය.

Exit mobile version